සතුන්ගේ උපරිම ආයු කාලය

සතුන්ගේ උපරිම ආයු කාලය 

ආසියානු අලියා - වසර 40
වවුලා - වසර 24
වළහා - වසර 40
පූසා - වසර 25
චිම්පන්සියා - වසර 40
බල්ලා - වසර 22
ගවයා - වසර 22
උකුස්සා - වසර 55
නරියා - වසර 14
අශ්වයා - වසර 40
සිංහයා - වසර 35
මීයා - වසර 04
ගිරවා - වසර 80
මුහුදු අශ්වයා - වසර 14
රයිනෝසිරස් - වසර 40
මිනිසා - වසර 70/80

Comments