එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්

*එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්*👑
    🗡️අනුරාධපුරය(අනුරාධග්‍රාම)- පණ්ඩුකාභය රජු
    🗡️පොළොන්නරුව - 1වන විජයබාහු රජු
    🗡️දඹදෙණිය - 3වන විජයබාහු රජු
    🗡️යාපහුව -1වන බුවනෙකබාහු රජු
    🗡️කුරුණෑගල -2වන බුවනෙකබාහු රජු
    🗡️ගම්පොළ -4වන බුවනෙකබාහු රජු
    🗡️කෝට්ටේ -6වන බුවනෙකබාහු රජු
    🗡️මහනුවර - සේනාසම්මත වික්‍රමබාහු රජු      
    🗡️යාපනය - විජයකුලංකෛ රජු



                        👑👑 *මහනුවර රාජධානිය*👑👑
🛡️සේනාසම්මත වික්‍රමබාහු
🛡️ජයවීර බණ්ඩාර
🛡️කරලියද්දේ බණ්ඩාර
🛡️1වන රාජසිංහ රජු
🛡️1වන විමලධර්මසූරිය රජු (නව රාජවංශයක ආරම්භකයා)
🛡️සෙනරත් රජු
🛡️2වන රාජසිංහ රජු
🛡️2වන විමලධර්මසූරිය රජු
🛡️ශ්‍ර්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු(අවසන් සිංහල රජු)

⚜️ *නායක්කර් වංශික රජවරුන්*⚜️
🛡️ශ්‍රී විජය රාජසිංහ රජ (විජයගේ)
🛡️කීර්ති ශ්‍රී රාජසිංහ රජු (කිර්තිය)
🛡️රාජාධිරාජසිංහ රජු (රාජාට)
🛡️ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (විහිලුවක්) =ශ්‍රී ලංකාවේ අවසන් රජු


                 🔥 *උඩරටට ආ ඉංග්‍රීසි දූතයන්* 🔥
1762-ජෝන් පයිබස් -කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ජෝකි)
1782- හියු බොයිඩ් - රාජාධිරාජසිංහ රජු ( හිරා)
1795-රොබට් ඇන්ඩෲස් -රාජාධිරාජසිංහ රජු ( රොබට් රජා)


                              
                                 *🇱🇰පංච මහා වාද🇱🇰*

 👉 1865 - බද්දේගම (බණ්ඩෝ)
👉 1865 -වරාගොඩ ( වරෙන්)
👉 1866 - උදන්විට (උඩහ)
👉 1871 - ගම්පොළ ( ගමේ)
👉 1872 -පානදුරාවාදය (පාටියට)

❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌
     

    
                   *🛐 ප්‍රාග් ඓතිහාසික වාසස්ථාන 🛐*
මිනිහාගල්කන්දේ ඉදන් පතීගේ වෙරළෙ බුදියන්නේ
බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ
සීගිරි අලිගල පොතාන පහතරටේ වේළෙන්නේ
කුරුවිට දොඹ කිතුලේ බෙලි පහතරටේ පවතින්නේ
පාහියන්ගල මේ ලෙන් ටික තෙත් කලාපේ බව දන්නේ

♣️ වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන- මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජවෙල
♣️කදුකර එලිමහන් දඩයම් වාසස්ථාන - බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න 
♣️පහතරට වියළි කලාපීය ලෙන්- සීගිරිය, අලිගල ,පොතාන
♣️තෙත්කලාපීය ලෙන්- බෙල්ලන්බැදිපැලැස්ස
♣️පහතරට තෙත් කලාපීය ලෙන් - පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන




🇱🇰👑⚜️🗡️ *සැමට සුභ අනාගතයක්*🙏🗡️⚜️👑

Comments