රජ ඉතිහාස⁣⁣ය

ඉතිහාසය

🎓ප්‍රාදේශීය පාලකයන් වූ තම මාමාවරු කිහිපදෙනෙකු සමඟ සටන් කොට පණ්ඩුකාභය බලය ලබාගෙන තිබේ.
         ⚔️⚔️⚔️⚔️⚔️⚔️

     🎓 මෙරට වැඩිම කාලයක් පාලනය කල රජු වන්නේ පණ්ඩුකාභය රජුය
(වසර 70)😳😳

_
_පණ්ඩුකාභය රජු ගේ කාලේ වැදගත් සිදුවීම්    💪🏻💪🏻💪🏻💪🏻💪🏻_

🔥අනුරාධපුර සියලු නගරාන්තර යුත් නගරයක් බවට පත් කිරීම.

🔥තම දස වන රාජ වංශයේ දී දිවයිනේ ග්‍රාම සීමා නියම කිරීම.

🔥ගාමිණී වැව,ජය වැව, බසවක්කුලම යන වැව් ඉදිකිරීම.

දේවත්ව සංකල්පය

                _ජනතාව විසින් රජුව දෙවියකු ලෙස හැඳින්වීම හෝ රජු ජනතාව ඉදිරියේ දෙවියකු ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීම නිසා මෙම සංකල්පය බිහිවිය._

Ex,
🔥ජනතා විසින් මහසෙන් රජුට මින්නේරි දෙවියන් ලෙස හැඳින්වීම.
🔥කූඨකණ්ණාභය රජු දඔුලු සෙල්ලිපි වල තමන්ව නර ඉසර හෙවත් නරින්ට ඊශ්වර ලෙස හැඳින්වීම.
 
බෝධිසත්ව සංකල්පය

රජු ධාර්මික යුක්තිගරුක හා නීතිගරුක ව පාලනය කරන්නේ නම් එවැනි  රජෙකු බෝධි සත්වයකු ලෙස හැඳින්වේ.🎓🎓🎓🎓
වසභ රජතුමා
           ( ක්‍රි.ව65-109)
🎓වසභ රජු ලම්භකරණ පෙළපතේ විය

🎓වල්ලිපුරම් තඹ සන්නස අනුව යාපනය(නාගදීපය) පාලනය කිරීමට රිෂිගිරි නම් ඇමැතිවරයාපත් කොට ඇත.

🎓බදු එකතු කිරීම විධිමත් කිරීම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක පිහිටුවා ඇත.

පර්වතරාජ සංකල්පය

🔥සීගිරි කාශ්‍යප රජු සෙල්ලිපි වල තමන්ව හඳුන්වා ඇත්තේ අලකපය මහරජ යනුවෙනි.

අලකපය යනු,
ආලකමන්දාව වන අතර ආලකමන්දාව ධනයට අධිපති කුවේර ඒ  වාසභවන බව සාහිත්‍යයේ සඳහන් වේ.
😳😳😳😳
       බෝධි සත්වයා යනු,
 බුදු වීමට පෙරුම් පුරමින් සසර සැරිසරන්නා ය.

 සහෝදරයාගෙන් සහෝදරයාට😉😉
         මෙම ක්‍රමය රාජ්‍යත්වය උරුම වීමේ දී අග බිසවගේ දරුවන් අතර වැඩිමහල් පිළිවන රාජත්වය උරුම වේ.

 Ex,
🔥දුටුගැමුණු
            👇🏻
     සද්ධාතිස්ස 
🍁🍁🍁🍁🍁🍁🍁
    රාජ්‍ය උරුමය.
පැරණි ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය ලැබුණ ක්‍රම දෙකක් විය.

එනම්,

1) පියාගෙන් පුතාට💪🏻
        මෙම ක්‍රමයෙන් රාජත්වය උරුම වීමේ දී අගබිසවගේ දරුවන්ට පමණක් රාජ්‍යය උරුම විය.

Ex,
🔥 කාවන්තිස්ස 
               👇🏻
           දුටුගැමුණු 

🔥පණ්ඩුකාභය
              👇🏻 මහරජ(මපුරුමුකා)
                👇🏻
   මහ ඇමති (මහා මත)
                 👇🏻
           ඇමතිවරු +      
        සේනාපතිවරු
                  👇🏻
        භාණ්ඩාගාරික
                  👇🏻
 භෝජන ශාලා අධිකාරිය
                   👇🏻
වත් සිරිත් හා චාරිත්‍ර පිළිබඳ අධිකාරිය
                   👇🏻
        නගර පරිපාලක

 චක්‍රවර්තිසංකල්පය

චක්‍රවර්ති යනු,
      මුළු ලෝකයටම අධිපති යන්නයි.

නිශ්ශංකමල්ල රජු තම සෙල්ලිපි වල කාලිංග චක්‍රවර්ති ස්වාමීන් ලෙස තමුන්ව හඳුන්වා ඇත.

රජුගෙන් ජනතාවට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම්.

🎓ආරක්ෂාව සැලසීම
          🔖තම රාජ්‍යයේ ජනතාවට ආරක්ෂාව සැලසීම රජුගේ ප්‍රධාන වගකීමකි.

          🎓මෙහිදී පර සතුරන් ගේ ආක්‍රමණ වලට නොබියව මුහුණදීම රටේ අභ්‍යන්තර කැරළි කෝලහාල ඇති නොවීමටත් වග බලා ගනියි.

Ex,
🍁දුටුගැමුණු රජු එළාර පරාජය කිරීම.
🍁විජයබා රජු චෝල එන්න පරාජය කිරීම.

🎓 _කෘෂිකර්මාන්තය දියුණු කිරීම_
      
    🎓?කෘෂිකර්මාන්තයට අනුග්‍රහය දැක්වීම ජනතාව රජුගෙන් බලාපොරොත්තු විය.

   🎓මෙහිදී වාරි මාර්ග ඉදිකිරීම ඒවා නඩත්තු කිරීමත් ජනතාව බලාපොරොත්තු විය.

Ex,
🎓මහසෙන් රජු
            👇🏻
           මින්නේරි වැව 

🎓ධාතුසේන රජු
             👇🏻
           කලා වැව

🎓පරාක්‍රමබාහු රජු
            👇🏻
      පරාක්‍රම සමුද්‍රය

🎓_බෞද්ධාගමට අනුග්‍රහය දැක්වීම_

      🎓?දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිට මෙරට ප්‍රධාන ආගම් බවට පත් වූයේ බෞද්ධ ආගමයි.

    🎓එතැන් සිට බලයට පත්වන රජවරු වෙහෙර විහාර තැනීමටත් භික්ෂූන් වහන්සේලාට වන්දනා මාන කිරීම ප්‍රධාන කර ගත්තේය.

Ex,
🎓දේවානම්පියතිස්ස
                 👇🏻
            මහා විහාරය

🔥දුටුගැමුණු රජු
       

       රාජ්‍ය තන්ත්‍රය
 දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පසුව රජුට පාලනය සඳහා සහය වූ නිලධාරි පැලැන්තිය හා ව්‍යුහ රාජ්‍ය තන්ත්‍රය ලෙස හැඳින්විය හැක.
  

 ඉහත සම්ප්‍රදායට පටහැනිව රාජ්‍යත්වය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ගැටුම් ඇතිවිය..
Ex,
ධාතුසේන රජුගේ දෙවන බිසවගේ පුතා වූ කාශ්‍යප පියාව මරා බලය ලබා ගැනීම නිසා පසු කාලයේ දී අග බිසවගේ පුත්‍රයා වූ මුගලන් කාශ්‍යප ව පරාජය කොට බලය ලබාගැනීම .

Comments