*මහනුවර යුගයේ රජවරු*
🌀 සේනාසම්මත වික්‍රමබාහු 1469 - 1511
🌀 ජයවීර බණ්ඩාර 1511 - 1551
🌀 කරලියද්දේ බණ්ඩාර 1551 - 1581
🌀 1 වන රාජසිංහ ( ටිකිරි කුමරු ) 1581 - 1592
🌀 1 වන විමලධර්මසූරිය ( කොනප්පු බණ්ඩාර / දොන් ජුවන් ) 1592 - 1604
🌀 සෙනරත් 1604 - 1634
🌀 2 වන රාජසිංහ ( මහා අස්ථාන කුමරු ) 1634 - 1684
🌀 2 වන විමලධර්මසූරිය 1684 - 1707
🌀 වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ( කුණ්ඩසාල කුමරු / සෙල්ලo නිරිදු ) 1707 - 1739
නායක්කර් වoශය
🌀 විජය රාජසිංහ 1739 - 1747
🌀 කීර්ති ශ්‍රී රාජසිංහ 1747 - 1780
🌀 රාජාධිරාජසිංහ 1780 - 1798
🌀 ශ්‍රී වික්‍රම රාජසිංහ ( කන්නසාමි ) 1798 - 1815
🔸🔸🔸🔸🔸🔸
🔅සේනාසම්මත වික්‍රමබාහු සිට 2 වන රාජසිංහ රජු කාලය දක්වා 👉🏻 පෘතුගීසි යුගය
🔅 2 වන රාජසිංහ රජු සිට රාජාධිරාජසිංහ රජු කාලය දක්වා 👉🏻 ලන්දේසි යුගය
🔅 රාජාධිරාජසිංහ රජු සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කාලය දක්වා 👉🏻 ඉoග්‍රීසි යුගය
Comments
Post a Comment